Etisalat Lanka 3.7G නම් දැන්ම ලැබන එකක් නම් නැහැ . ජනවාරි පළමු වෙනිදා

නමුත් GPRS ගාස්තු නම් අඩු කරන බවයි දැනගන්න ලැබෙන්නේ. ඒ අනුව 1Kb එකක් සදහා ශත 1 ලෙස අඩු කර ඇත.
එය Package 2ක් ලෙසයි පාරිබෝගිකයන්ට ලබා දීමට යන්නේ .එය ඉදිරි සතිය තුල ලබා දීමට කටයුතු කරනවා .
package පිළිබද මුලාශ්‍ර http://www.trc.gov.lk/images/pdf/gprs_mini_1_2.pdf
package පිළිබද මුලාශ්‍ර http://www.trc.gov.lk/images/pdf/gprs_mini_1_2.pdf
0 comments:
Post a Comment