Saturday, February 26, 2011

0 10 Minute Mail

                        මෙන්න ඔබටත් 10 Minute ඉ-මේල් ගිණුමක්

                  
                        විවිධ Online එකවුන්ට්  සදහා ඉ - මේල් ලිපි ඉල්ලා සිටින විට ඒ සදහා ලබා දිය හැකි , විනාඩි 10 න අක්‍රීයව යන ඉ - මේල්   එකවුන්ට් එකක් මෙහි දී තනා දෙයි . මෙම වෙබ් පිටුව open  වන විට එම ලිපිනය ලබා දෙන අතර විනාඩි 10 වැඩ වැඩි කාලයක් එම ලිපිය ක්‍රියාත්මක තබන ලෙසද ඉල්ලා සිටින්නට පුළුවන් . 

මේ සදහා ඔබටත්  ඉ - මේල් ගිණුමක් මෙතනින් ලබාගත හැක.


Wednesday, February 9, 2011

0 Etisalat To Skype

                  
මෙන්න ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Etisalat වෙතින් ඔබගේ Skype යහළු යෙහෙළියන්ට Call කිරීමට අවස්ථාවක් සලසා දී ඇත ...
 මේ සදහා ප්රෙතමයෙන්ම කල යුත්තේ ඔබේ යහළුවාගේ Skype ID එක ඇතුලත් කර 4545 SMS පණිවිඩයක් යැවීම පමණයි ...
නැවත ඔබට ලැබෙන SMS එකේ සදහන් Number  එකට Call කිරීමෙන් ඔබගේ යහළුවට ඇමතිය හැක.... මේ සදහා Rs 3 a Minute  වේ.
මේ සදහා  වැඩි විස්තර 0722123123  පාරිභෝගික සේවය ඇමතීමෙන් ලබා  ගත හැක.
http://www.facebook.com/EtisalatSL
http://www.etisalat.lk/skypeGuide2.cfm


....   It’s about you....Etisalat......