Thursday, January 20, 2011

0 රූපවාහිනියෙන් අන්තර්ජාලය

                                    
මේ වන විට ලෝකයේ අන්තර්ජාලය සීග්‍රයෙන් වර්ධනයවෙමින් පවතී. මේ නිසා පරිගණකය නොමැතිව අන්තර්ජාලයට පිවිසීමට හැකි ක්‍රමයක් සොයාගෙන ඇත. එහි දී නිවසේ භාවිතා  වන  රුපවාහිනිය මේ සදහා  හොද විකල්පයක් බව සිතා SONY සමාගම 'රුපවාහිනිය අන්තර්ජාල බ්‍රවුසරයක් ' බවට හැරවීමට සුදුසු උපකරණයක් හදුන්වාදී තිබේ . මෙය මුල් වරට එළිදැක්වුනේ " ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ප්‍රදර්ශන  2011 " හිදීය.
මෙය දැනටමත් ඔබ නිවසේ තිබෙන රුපවාහිනී යන්ත්‍ර ය    අන්තර්ජාල බ්‍රවුසරයක් බවට පත් කර ගැනීමේ හැකියාව මෙහි සුවිශේෂත්වයයි . මේ සදහා   රුපවාහිනියේ HDMI port තිබීම ප්‍රමානවත් බව එම සමාගම පවසයි. 
මෙහි දී රැහැන්  රහිත හෝ රැහැන් සහිත ව   රුපවාහිනියට අන්තර්ජාලය  ලබාගත හැක .රුපවාහිනිය තිරයමත 'වර්චුවල් ' යතුරු පුවරුවක් මැවෙයි. පසුව දුරස්තපාලකය  මගින්  හැසිරවීමෙන් අන්තර්ජාලයට පිවිසිය හැක .

Thursday, January 13, 2011

0 Etisalat Lanka 3.75G





 Etisalat Lanka 3.7G නම් දැන්ම ලැබන එකක්  නම් නැහැ . ජනවාරි පළමු වෙනිදා 
 ඒ ගොල්ලන්ගේ Facebook fan page එකේ තිබුන විදිහටනම් ජනවාරි මස අග තමා  Launch කරන්න  තිබුනේ. නමුත් එය April දක්වා කල් ගියබවත් ඔහුන් සදහන් කර තිබුන. ඔහුන් කියන අන්දමට සිංහල හින්දු අලුත් අවුරුද්දට පාරිබෝගිකයන් වෙත පිරිනමන තෑග්ගක් ලෙස  තමා හදුන්වන්නේ. Etisalat වලනම් මේ වනවිට කිසිදු internet package යක්  තවම නම්   නැහැ .

නමුත් GPRS ගාස්තු නම් අඩු කරන බවයි  දැනගන්න ලැබෙන්නේ. ඒ අනුව 1Kb එකක් සදහා ශත 1 ලෙස අඩු කර ඇත.
එය Package 2ක් ලෙසයි    පාරිබෝගිකයන්ට ලබා දීමට යන්නේ .එය ඉදිරි සතිය තුල ලබා දීමට කටයුතු කරනවා .

package පිළිබද  මුලාශ්‍ර   http://www.trc.gov.lk/images/pdf/gprs_mini_1_2.pdf
                                                 

Wednesday, January 12, 2011

1 How To Unlock HSDPA Huawei USB All Models Modem For Free

ඔන්න මම මේ post එකෙන් කියල දෙන්න යන්නේ Huawei USB  Modem Unlock  කරන ආකාරය.  
 
 
 
මෙය ඉතාමත් පහසු ක්‍රමයක් මේ සදහා Modem එකේ IMEI number  මුලින්ම ලබාගන්න.
පසුව මෙම Link එක Address Bar එකේ ඔබේ IMEI අංකයත් සමග ඇතුළු කරන්න .
 
http://bb5.at/huawei.php?imei=15-Digits IMEI Your Huawei Modem
      
 

0 Mini tool power Recovery Software

ඔන්න යාළුවන්ට  ඉස්සරලම  හිතුව පොඩි  software  කැල්ලක් දෙන්න  කියල මේක Download කරලා බලන්නකො
මෙකෙන් පුලුවන් ඔයලගෙ Heard Disck එකේ  නැති වුන දත්තයන්  නැවත ලබගන්න

මතක ඇතුවම Comment එකක් දාන්න.