Thursday, January 13, 2011

0 Etisalat Lanka 3.75G





 Etisalat Lanka 3.7G නම් දැන්ම ලැබන එකක්  නම් නැහැ . ජනවාරි පළමු වෙනිදා 
 ඒ ගොල්ලන්ගේ Facebook fan page එකේ තිබුන විදිහටනම් ජනවාරි මස අග තමා  Launch කරන්න  තිබුනේ. නමුත් එය April දක්වා කල් ගියබවත් ඔහුන් සදහන් කර තිබුන. ඔහුන් කියන අන්දමට සිංහල හින්දු අලුත් අවුරුද්දට පාරිබෝගිකයන් වෙත පිරිනමන තෑග්ගක් ලෙස  තමා හදුන්වන්නේ. Etisalat වලනම් මේ වනවිට කිසිදු internet package යක්  තවම නම්   නැහැ .

නමුත් GPRS ගාස්තු නම් අඩු කරන බවයි  දැනගන්න ලැබෙන්නේ. ඒ අනුව 1Kb එකක් සදහා ශත 1 ලෙස අඩු කර ඇත.
එය Package 2ක් ලෙසයි    පාරිබෝගිකයන්ට ලබා දීමට යන්නේ .එය ඉදිරි සතිය තුල ලබා දීමට කටයුතු කරනවා .

package පිළිබද  මුලාශ්‍ර   http://www.trc.gov.lk/images/pdf/gprs_mini_1_2.pdf
                                                 

0 comments:

Post a Comment