Wednesday, March 2, 2011

0 Sri Lankan Phone With EMI

 ඔබගේ ජංගම දුරකථනය රජය විසින් අනුමත කල දුරකථනයක්ද ???? 
                           

                      
                     අප භාවිතා   කරන දුරකථන බොහොමයක් හොර පාරෙන් හෝ ප්‍රමිතියකින්  තොරව  ලංකාවට ගෙනා දුරකථන වේ.. මේ වගෙන් අපේ සෞඛ්‍ය තත්වයට හානි පැමිණේ. ඒ සදහා රජය විසින් ගෙන ඇති පියවරක් ලෙස . දුරකථන ගෙන්වීමට හෝ විකිණීමට අවසර ඇත්තේ TRC එක මගින් අනුමැතිය ලද  බලපත් ලාබීන්ට  පමණකි. මේ සදහා TRC එක මගින් ඔබ මිලට ගන්නා Phone එක ඔබටම  පරික්ෂා  කරගැනීමට කෙටි පණිවිඩ සේවයක් හදුන්වා දී තිබේ.

           ඒ සදහා මුලින්  ඔබ මිලට ගන්න ෆොනේ එකේ IMEI Number එක ලබාගත යුතුවේ. ඒ සදහා *#06# යන කේතය බාවිතා කල හැක. නැතිනම්  Phone එකේ පිටුපසින් සදහන් කර ඇත.

                 ඉන් පසුව පහත ආකාරයට කෙටි පණිවිඩයක් ලෙස යැවිය හැක..
           
                            EMI<space>EMI number          සදහන් කර  1909  කෙටි පණිවිඩයැවීමෙන් පරික්ෂා කරගැනීමට හැකියාවක් ඇත .. 
                              

සැ.යු:-  මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ අලුතින් මිලදී ගන්න දුරකථන සදහා පමණි.  
    

0 comments:

Post a Comment