Thursday, May 12, 2011

0 Dialog 4G (LTE)

                                                                                  

                    ඔන්න ඉතින් අනිකුත් Network 3G දෙනකොට Dialog ආයතනය 4G ලබාදීමට කටයුතු සිදුකරමින් යනව . මේ සදහ පසුගිය සතියෙ තුල ඔහුන්ට අනුමෑතිය TRC එක විසින් ලබා දි තිබෙනව.මෙය දෑනාට කොළඹ අවට පරික්‍ෂණ මට්ටමේ පවතිනව.




  

Thursday, April 28, 2011

0 Etisalat Sri Lanka Introduce 3G Broadband Package

                                              

                       ඔන්න ඔබ  බලා සිටි Etisalat Broadband Data Package TRC එක විසින් අනුමත ක‍ර තිබෙනව. ඒ අනුව   පහත පරිදි Package  හදුන්වා දී තිබේ.



 

       නමුත් තවම මෙම Package  ක්‍රියාත්මක කරන ආකාරයනම් සදහන් කර නොමැත.එයට හේතුව වන්නේ ඔහුන් මෙය නිල ව්ශයෙන් ක්‍රියාත්මක කරන නොමෑති වීමයි. Etisalat HSPA 3.75G      5th of May 2011 දියත් කිරීමට නියමිතයි.
මෙහි  අසිමිත පැකේජ නම් හඳුන්වා දී නොමෑති වීමයි.
Download Speed  21mbps  ලෙසත්  Upload Speed 5.6mbps ලෙසත් සදහන් වේ.

Etisalat 3G සදහා  APN  :   EBB 


Activation Code

Daily 20                         D20 or 20                           Send     2211              (100Mb)
Daily 50                         D50 or 50                           Send     2211              (150Mb)
Week100                       W100 or 100                       Send    2211               (350Mb)
Month 300                     M300                                 Send     2211               (1GB)   

මෙහි දී Monthly Package එක Auto renew වේ.   

එය ඉවත් කිරීම සදහා     "Stop M300      Send   2211  "

Etisalat 3.75G ආවරන කලාපයන් පහත පරිදි වේ.

    

Saturday, April 2, 2011

2 ETISALAT 3G

Etisalat 3G මේ වනවිටත් 3G සවිකර තිබෙන කුළුණු වල 3G Testing On කරලා තියෙනවා නමුත්
තවම Data Package නම් ලබා දීමක් සිදු කර නොමැත . එටිසලට් සමාගම තවම නිල වශයෙන් 3G ලබා දීමක් සිදු කර නොමැත. සමාගම පවසන අන්දමට නම් මේ මස ඔහුන් නිල වශයෙන් 3G ලබා දීමට කටයුතු කරන බව සදහන් කරනවා..

 
www.facebook.com/EtisalatSL
www.etisalat.lk

Wednesday, March 2, 2011

0 Sri Lankan Phone With EMI

 ඔබගේ ජංගම දුරකථනය රජය විසින් අනුමත කල දුරකථනයක්ද ???? 
                           

                      
                     අප භාවිතා   කරන දුරකථන බොහොමයක් හොර පාරෙන් හෝ ප්‍රමිතියකින්  තොරව  ලංකාවට ගෙනා දුරකථන වේ.. මේ වගෙන් අපේ සෞඛ්‍ය තත්වයට හානි පැමිණේ. ඒ සදහා රජය විසින් ගෙන ඇති පියවරක් ලෙස . දුරකථන ගෙන්වීමට හෝ විකිණීමට අවසර ඇත්තේ TRC එක මගින් අනුමැතිය ලද  බලපත් ලාබීන්ට  පමණකි. මේ සදහා TRC එක මගින් ඔබ මිලට ගන්නා Phone එක ඔබටම  පරික්ෂා  කරගැනීමට කෙටි පණිවිඩ සේවයක් හදුන්වා දී තිබේ.

           ඒ සදහා මුලින්  ඔබ මිලට ගන්න ෆොනේ එකේ IMEI Number එක ලබාගත යුතුවේ. ඒ සදහා *#06# යන කේතය බාවිතා කල හැක. නැතිනම්  Phone එකේ පිටුපසින් සදහන් කර ඇත.

                 ඉන් පසුව පහත ආකාරයට කෙටි පණිවිඩයක් ලෙස යැවිය හැක..
           
                            EMI<space>EMI number          සදහන් කර  1909  කෙටි පණිවිඩයැවීමෙන් පරික්ෂා කරගැනීමට හැකියාවක් ඇත .. 
                              

සැ.යු:-  මෙම සේවාව ක්‍රියාත්මක වන්නේ අලුතින් මිලදී ගන්න දුරකථන සදහා පමණි.  
    

Saturday, February 26, 2011

0 10 Minute Mail

                        මෙන්න ඔබටත් 10 Minute ඉ-මේල් ගිණුමක්

                  
                        විවිධ Online එකවුන්ට්  සදහා ඉ - මේල් ලිපි ඉල්ලා සිටින විට ඒ සදහා ලබා දිය හැකි , විනාඩි 10 න අක්‍රීයව යන ඉ - මේල්   එකවුන්ට් එකක් මෙහි දී තනා දෙයි . මෙම වෙබ් පිටුව open  වන විට එම ලිපිනය ලබා දෙන අතර විනාඩි 10 වැඩ වැඩි කාලයක් එම ලිපිය ක්‍රියාත්මක තබන ලෙසද ඉල්ලා සිටින්නට පුළුවන් . 

මේ සදහා ඔබටත්  ඉ - මේල් ගිණුමක් මෙතනින් ලබාගත හැක.


Wednesday, February 9, 2011

0 Etisalat To Skype

                  
මෙන්න ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට Etisalat වෙතින් ඔබගේ Skype යහළු යෙහෙළියන්ට Call කිරීමට අවස්ථාවක් සලසා දී ඇත ...
 මේ සදහා ප්රෙතමයෙන්ම කල යුත්තේ ඔබේ යහළුවාගේ Skype ID එක ඇතුලත් කර 4545 SMS පණිවිඩයක් යැවීම පමණයි ...
නැවත ඔබට ලැබෙන SMS එකේ සදහන් Number  එකට Call කිරීමෙන් ඔබගේ යහළුවට ඇමතිය හැක.... මේ සදහා Rs 3 a Minute  වේ.
මේ සදහා  වැඩි විස්තර 0722123123  පාරිභෝගික සේවය ඇමතීමෙන් ලබා  ගත හැක.
http://www.facebook.com/EtisalatSL
http://www.etisalat.lk/skypeGuide2.cfm


....   It’s about you....Etisalat......

Thursday, January 20, 2011

0 රූපවාහිනියෙන් අන්තර්ජාලය

                                    
මේ වන විට ලෝකයේ අන්තර්ජාලය සීග්‍රයෙන් වර්ධනයවෙමින් පවතී. මේ නිසා පරිගණකය නොමැතිව අන්තර්ජාලයට පිවිසීමට හැකි ක්‍රමයක් සොයාගෙන ඇත. එහි දී නිවසේ භාවිතා  වන  රුපවාහිනිය මේ සදහා  හොද විකල්පයක් බව සිතා SONY සමාගම 'රුපවාහිනිය අන්තර්ජාල බ්‍රවුසරයක් ' බවට හැරවීමට සුදුසු උපකරණයක් හදුන්වාදී තිබේ . මෙය මුල් වරට එළිදැක්වුනේ " ජාත්‍යන්තර පාරිභෝගික ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ප්‍රදර්ශන  2011 " හිදීය.
මෙය දැනටමත් ඔබ නිවසේ තිබෙන රුපවාහිනී යන්ත්‍ර ය    අන්තර්ජාල බ්‍රවුසරයක් බවට පත් කර ගැනීමේ හැකියාව මෙහි සුවිශේෂත්වයයි . මේ සදහා   රුපවාහිනියේ HDMI port තිබීම ප්‍රමානවත් බව එම සමාගම පවසයි. 
මෙහි දී රැහැන්  රහිත හෝ රැහැන් සහිත ව   රුපවාහිනියට අන්තර්ජාලය  ලබාගත හැක .රුපවාහිනිය තිරයමත 'වර්චුවල් ' යතුරු පුවරුවක් මැවෙයි. පසුව දුරස්තපාලකය  මගින්  හැසිරවීමෙන් අන්තර්ජාලයට පිවිසිය හැක .